නවතම පුවත්

ස්මිත් සංගාගේ වාර්තාව බිඳදමයි

අසංක

අසංක

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තාවක් අභිබවා යාමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද සමත් විය.

ඒ පාකිස්තානයේ ලාහෝර්හි පැවැත්වෙන ඕස්ට්‍රේලියා පාකිස්තාන 3වන ටෙස්ට් තරගයේදීයී.

අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000 ක් රැස්කරගත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර මේ වනතෙක් පත්ව සිටියේ ය.

අද තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 59ක් ලබාගත් ස්ටීවන් ස්මිත් එම වාර්තාව පසු කිරීමට සමත් විය.

ඒ අනුව ස්ටීවන් ස්මිත් ටෙස්ට් ඉනිම් 151 කදී ලකුණු 8000 සීමාව පහු කර ඇති අතර සංගක්කාර එම ලකුණු සීමාව පසුකර තිබුණේ ටෙස්ට් ඉනිම් 152 කදීය.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !