ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අංගොඩ රෝහලට

Picture of අසංක

අසංක

ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට මුහුණදුන් බව කියන කාන්තාව අංගොඩ මානසික විද්‍යායතනය වෙත යොමු කර තිබේ.

ඒ අධිකරණය නියෝග කළ පරිදි වෛද්‍ය පර්‍යේෂණයක් සඳහායි.