මෙවර සාමාන්‍ය පෙල විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සිරභාරයේ සිටින රැඳවියන්, අපේක්ෂා රෝහලේ සිටින දරුවන් හා සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළු අපේක්ෂකයින් වෙනුවෙන් ඒවා ස්ථාපනය කිරීමට නියමිතය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විභාග දෙපාර්තමේන්තුව පවසයි.