සාපෙළ මාර්තු 1 ඇරඹේ

Picture of අසංක

අසංක

සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

විභාගය මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වේ.