කොරෝනා වසංගතයත් සමඟ අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමෙන් මාස ගණනාවකට පසු මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන්‌ගමන් සමාගමක් වන සිනමන් එයාර් හි අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අප්‍රේල් 1 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව කටුනායක, රත්මලාන ගුවන් තොටුපලවල් සහ කොළඹ නගරය කේන්ද්‍ර
කරගනිමින් මෙම මෙහෙයුම් සිදුකෙරේ.
ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට,
තංගල්ල, කොග්ගල , සීගිරිය, යාපනය, අනුරාධපුර ඇතුලු ගමනාන්ත රැසකට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සළසා
ගැනීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇති.