සියලුම වරාය සේවා අත්‍යාවශ්‍ය කෙරේ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියලුම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.