සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා මේ බව ප්රකාශ කර ඇත.
දිවයිනේ පළාත් 9 සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතවරුන් ලෙස පත් කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් ය.