නවතම පුවත්

සිරකරුවන්ට සමාව දීම ගැන හොයන්න ජනපතිගෙන් සත්පුද්ගල කමිටුවක්

අසංක

අසංක

සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් , නීතිඥ හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් , නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා සුලු වැරදිවලට සම්බන්ධ රැඳවියන්ට සමාව දීමට තීරණය කර තිබේ.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!