මෙරට ප්‍රථම වටාවට “සිලෝන් ඇඹුල් කෙසෙල්” සන්නාමය යටතේ මෙරට නිෂ්පාදනය කළ ඇඹුල් කෙසෙල් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමට සූදානම් බව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පවසයි.
කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ (ASMP) උපදේශක ආචාර්ය ජූලියන්ගේ මහතාගේ තාක්ෂණික සහාය ඇතිව යාපනයේ වවන ලද මෙම ඇඹුල් කෙසෙල් ගෝලීය වෙළෙඳපළට යැවෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.