සුදු මහත්තයෙක් වීඩියෝ එක එළියට දුන්නා – හරින් ප්‍රනාන්දු කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිංහලෙන් කියපු සිංහල ටික දන්නෙ නැති සුදු මහත්තයෙක් තව කෙනෙකුට යැවු වීඩියෝව එතැනින් මාධ්ය්ට නිකුත් වී තිබුණු බව ක්රිකඩා අමාත්යන හරින් ප්රනනාන්දු මහතා පවසයි. ගොසිප් මාධ්‍යට ක්රිිඩකයො විනාශ කරන එක ඉතා ඉක්මනින් කරන්න පුළුවන්.

ලංකා ක්රි්කට් කණ්ඩායම බඩ ගාලා, දුක් විදලා මහන්සි වෙලා ඉතා අමාරුවෙන් මිනිස්සුන්ගෙ උසුලු විසුලුවලට ලක්වෙද්දි ක්රිාකට් කණ්ඩායම ජයග්රඋහණය කළා. ක්රිෙඩකයො විධියට අපි දන්නවා, ආවේග තියෙනවා, ඒ අය පාරට ගිහිල්ලා නෙමෙයි කතා කළේ, ඩ්රෙ,සින් රූම් එකක් ඇතුලෙ, මේ වෙනකොට කවුද ඒ ඩ්රොසින් රූම් එකේ සිද්ධිය විඩීයෝ කළේ, කාටද ඒක යැව්වෙ කියලා සියල්ල මට ඇවිල්ලා තියෙනවා. නමුත් මම ප්රයතිපත්තියක් විධියට තවත් ඕව ගැන කිය කිය උඩ බලාගෙන මම කෙළගහන්නෙ නැහැ. මාධ්යනයන් මම ඉල්ලන්නෙ ක්රිැඩකයො ක්රීනඩකයන් විධියට තමන්ගෙ ආවේගයක් කිව්වම ඒක මහා ලොකු ප්රලශ්නයක් කරලා, රටෙත් ප්රගශ්නයක් කරලා අර දිනපු ගැම්ම බිමට දානවා නම් මම ඒ ගැන කණගාටුවෙනවා.

සමහර නාලිකාවල පළමුවැනි නිවුස් එක වෙලා තිබුණේ මේක. වීඩියෝ එක විඩියෝ කරලා තියෙන්නෙ ටීම් එක ඇතුලෙ හිටපු සුදු මහත්මයෙක් ඒ මිනිහා දන්නෙ නැහැ සිංහලෙන් කියපු සිංහල ටික එයා වෙන කෙනෙක්ට ඇරලා තියෙනවා. ඒක මාධ්යහට ඇවිත් තියෙනවා. ඒ සියලු විස්තර අපි ළග තියෙනවා. සමහරු කිව්වා අපි මැච් එක ගැහුවෙ කෝච් උඹ වෙනුවෙන් කියලා. සමහර මිනිස්සු අහනවා ඈ යකෝ උඹලා මැච් එක ගැහුවේ රට වෙනුවෙන්ද කෝච් වෙනුවෙන්ද කියලා, අපේ මිනිස්සුන්ට තියෙන ප්රුශ්නෙ ඕකයි. කෝචුත් ලංකාවේ මිනිහෙක් නේ. ඉතිං කෝචුත් ලංකාවේ මිනිහෙක් නේ. අපි සෙල්ලම් කරන කාලවල පැරදි පැරදි ඉදලා රගර් මැච් එකක් දිනුවම අපි කිව්වෙත් කෝච් ඔයා වෙනුවෙන් අපි ගැහුවේ කියලා. ඉතිං ලංකාවේ මිනිස්සුන්ට දැන් ප්රවශ්නෙ වෙලා තියෙන්නෙ ලංකාවට මුන් ගැහුවෙ නැහැ කියලා. මාධ්ය් යෙන් මම වැදලා ඉන්නවා අනවශ්යි දෙයක් ප්රරචාරය කරලා අහිංසක තරුණයන්ගෙ ජයග්රවහණය ආපස්සට දමන්න එපා. කුසල් පෙරේරාගේ ඉනිම ලෝකේ ගහපු විශිෂ්ටතම ඉනිමක් යැයි හරින් ප්රේනාන්දු මහතා පැවැසීය.

රමේෂ් වරල්ලෙගම

https://www.facebook.com/100002304031321/videos/2207878632632250/?id=100002304031321&__tn__=%2CdK-R-R&eid=ARCBfOsxhyVzd00aURBzPnV7QxEsRn9SwzPkIRH4PCRRuRpv2hzUBA5h-vFPbrvSWGIRkrLdkVRgji0p&fref=mentions