ඉෂාර රත්නකාර
ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාපත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ.
ලබන 11 වැනිදා තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා කොළඹ, මහනුවර, දඹුල්ල, සහ ගාල්ල යනුවෙන් කණ්ඩායම් 04ක් තරග 08ක් වැදීමට නියමිතය.




