කොළඹ සහ ගම්පහ හැර සෙසු ප්‍රදේශයවල සුරා සැල් විවෘත කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම ප්‍රදේශවල සුරා සැල් හා සුපිරි වෙළද සැල්වලින් මත්පැන් මිලදී ගැනීමේ හැකියාව තිබේ.
කොළඹ සහ ගම්පහ සුපිරි වෙළද සැල්වලින් පමණක් මත්මැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.
මෙම මත්පැන් විකිණීමේ අවසරය ලබා දුන්නද හෝටල් සහ අවන්හල්වල මත්පැන් විකිණීමට ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.