උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්තික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා ඉහල යාමේ හැකියාවක් පවතී.
