පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවත් ඒ හරහා රට තුල හාල් හිඟයක් මතුවනු ඇති බවත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අවධාරණය කර සිටී.
රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බවත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
රජයේ මිල ගණන් වලට සහල් තොග ලබාදුනහොත් විශාල පාඩුවක් සිදුවන බවත් මෝල් හිමියෝ පවසති.