සොයිසාපුර හෝටලයට වෙඩිතැබූ සැකකරුවකුගේ නිවසකින් අවි හමුවේ

Picture of අසංක

අසංක

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන ලක්ෂිතගේ ඉඳිබැද්ද නමැත්තා විසින් වළක සැඟවූ ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගල්කිස්ස පොලිසියේ විශේෂ පොලිස් කන්ඩායමක් විසිනි.

සැකකරු විසින් මොරටුමුල්ල නිවසේ කසල ජලය රැස්වන වලක සගවා තිබී මේවා සොයාගෙන ඇත.

මෙරට නිෂ්පාදිත ටී 56 උන්ඩ භාවිතා කල හැකි අවියක් , ප්ලාස්ටික් පිස්තෝලයක් , 9mm හා ටී 56 ජීව උන්ඩ කිහිපයක් සහ ටී 56 හිස් පතොරම් කොපු කිහිපයක් මෙලෙස සොයාගැනීමට හැකිව තිබේ.

ලක්ෂිත නමැති සැකකරුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.