ළමුන් යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන අශ්ලීල ප්‍රකාශන, මැඩලීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීමට පියර ගෙන ඇත.
මෙම පනතට අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කිරීමටද අදාල ආයතන කටයුතු යොදා ඇත
එයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය
එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබෙන බවද වාර්තාවේ