නවතම පුවත්

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අතිකාල හා දීමනා ගෙවීම දිගටම

අසංක

අසංක

සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුවම පවත්වාගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනාවන් හි කප්පාදුවක් මෙම මසදී සිදුකෙරුණි.

ඒ සඳහා සෞඛ්‍ය සේවකයින් දැඩි විරෝධය පළකර තිබුණි.

වෛද්‍යවරුන්ගේ වැටුපට වැඩි දීමනා ද මෙලෙස කප්පාදු කර තිබූ අතර එමගින් රුපියල් 30000ක පමණ පාඩුවක් මසකට වන බවට වෛද්‍යවරුන් මීට පෙර චෝදනා කර තිබුණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!