හඬ පටි ගැන විනිසුරුවරයකුගෙන් පැය හතරක් විමසයි

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කර තිබේ.

විනිසුරුවරයාගෙන් පැය හතරක කාලයක් ප්‍රශ්න කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.