හතරවෙනි එන්නතත් නොමිලේ දෙන්න සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූවේ කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය වුවහොත් එයද මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන බවයි

එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය .