හිටපු ඇමති ටී.බී. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍යවරයකු වන ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ

ඔහු අභාවප්‍රාප්ත වනවිට 66 වැනි වියෙහි පසු විය.

සංස්කෘතික, ඉඩම් අමාත්‍ය ධූරය ඇතුළු ඇමති ධුර ගණනාවක් ඔහු හෙබවීය.