හිටපු ජනපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා හිටපු සභාපති හිරේට

Picture of අසංක

අසංක

අල්ලස් චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාමට වසර 20 ක සිර දඬුවමක් මෙහිදී නියම කෙරිණ.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට වසර 12 ක සිර දඬුවම් නියම කර ඇත.