හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඇප

Picture of අසංක

අසංක

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

ඒ අලි පැටවෙකු නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

තිලිණ ගමගේ මහතා එම නඩුවේ 04 වන විත්තිකරු ය.