මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කෙරේ.
සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්ය.