හිල්ටන් ‌‌දෙවනත් කළ චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රවීන නිරූපන ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය ‌මෙවර හිල්ටන් ‌හෝටලයේදී ඊ‌යේ (31) මධ්‍යම රාත්‍රිය පහන්වනතුරු පැවැත්විණි.

නළු නිලියන් ‌දේශපාලඥයන් කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ‌රැසක් ‌මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපන්දින සාදයට අදින ඇදුම් නිසා ‌බොහෝ කතාබහට ලක්වන චන්දිමාලගේ උපන්දින සාදයට ‌මෙවරද විශේෂිත ඇදුම් ආයිත්තම්වලින් සැරසී ‌බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මෙම ඡයාරූප ප්‍රවීන නිරූපන ශිල්පී ප්‍රසංග කුමාරගේ‌ෙගේ මුහුණු ‌පොතෙනි.