ජනාධිපති අපේක්ෂකයකු වන එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා සමග ගෝඨාභය රාජපක්ෂ එක්ව ප්‍රචාරණය කටයුතු කරමෙන් දැක්වෙන් පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි තුල සංසරණය වූ පෝස්ටරය ව්‍යාජ පෝස්ටර් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි. ඊට අදාලව එම පක්ෂයේ සම මාධ්‍ය ප්‍රකාශ ඩලස් අලප්පෙරුම නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය පහතින් දැක්වේ.