කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට මූල්‍යාධාර ලබා දීම කඩිනම් කිරීමට ටජය සැලසුම් කර ඇත .
මෙම ආධාර වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමටද රජය මේ වනවිට සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .
මේ සඳහා අවශ්‍ය මුදල් අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය කඩිනමින් පියවර ගන්න බවද ඔහු පැවසීය