හෙටම දරුවන් පාසල් එවන්න ආරක්ෂාව තහවුරුයි – යුධ හමුදාපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රට තුල අවශ්‍ය තරම් උපරිමයෙන් ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින්, දෙමව්පියන් කිසිදු බියකින් තොරව හෙට දිනයේ සිටම දරුවන් පාසල් වෙත යවන්නැයි, යුද හමුදාපතිතුමා සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලයි. මේ සම්බන්ධයෙන් යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා රටේ ආරක්ෂාව ගැන කල සම්පූර්ණ ප්‍රකාශය පහතින්.