රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබේ.
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු, පළමු වාරයේ දෙවන අදියර ලබන ජුනි මස 6 වන සඳුදා යළි ආරම්භ කිරීමට නියමිතයි.