හෙට (23) පෙරවරු 5 සිට හුදෙකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ නිවේදනය කෙරේ.
ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය සහ ජාඇල, කඩවත ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කෙරෙනු ඇත.
සෙසු ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක ය.