හෙට සිට ලොක් ඇරෙන වැහෙන ප්‍රදේශ මෙන්න

Picture of අසංක

අසංක

හෙට (30) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදෙකලා කෙරෙන අතර තවදුරටත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ සහ ඉවත් කෙරෙන ප්‍රදේශ පහත පරිදි වේ.

ඒ අනුව හෙට සිට හුදෙකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ වන්නේ,

කොළඹ දිස්ත්‍රික්කය

  • මට්ටක්කුලිය පොලිස් වසම
  • වෙරළබඩ පොලිස් වසම
  • පිටකොටුව පොලිස් වසම

 

ගම්පහ දිස්ත්‍රික්කය

  • රාගම
  • මීගමුව