කඩවතදී හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ඒ ලැබුණු තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 30 ක් පමණ වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව හෙරොයින් ගෑම් 05 යි මිලි ග්‍රෑම් 1000 ක් තිබූ අතර ඇය අද දින මහර උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතයි.