නවතම පුවත්

ළමා මෙහෙකාර සේවයට අදාළ වයස් සීමාවන් සංශෝධනය කෙරේ .!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දරුවන් මෙහෙකාර සේවයට යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුව ඇත .

ඒ සඳහා වන  කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවද  කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා  මාධ්‍ය වෙත අද පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් පිලිස්සී මිය යාමේ සිදුවීමත් සමග බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් මතු වුනු අතර ඒ තත්වය මත මෙම පියවර කඩිනම් කිරීමට සැලසුම් කල බවද අමාත්‍යවරයා පැවසීය .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .