ෆේස්බුක් හී ව්‍යාජ තොරතුරු පල කල තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ භාවිතා කරමින් ඇඳිරි නීතිය පැනවිම සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරිමට CID විසින් අත්අඩංගුවට ගත් තරුණයා ඔක්තෝම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර තරුණයා අද (9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.