කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය යාමත් සමඟ මෙරට දහසයවෙනි covid-19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීහු දන්වති.
කොළඹ දෙක පදිංචිකරුවෙක් වන ඔහු පසුගිය 23 වනදා රුධිරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇත.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඔහු මිය ගොස් ඇත.