16 සදුදා රජයේ සහ බැංකු නිවාඩු දිනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට 16 සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට කොරෝනා රෝගීන් 10 දෙනෙකු පමණ නිල වශයෙන් තහවුරු කර ඇත. ඉන් බහුතරය ඉතාලියේ සිට පැමිණි පුද්ගයන් බවත් වාර්තා වේ.