19 වැනි ව්‍යවස්ථාව ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

Picture of අසංක

අසංක

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරිමට අද රැස්වූ නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ

ඒ අනුව 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය කෙටුම්පත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අවසර හිමිවූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත පැවසීය .