විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ ලේඛනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.
ඒ අනුව අද සිට එම සංශෝධනය බලාත්මක කෙරෙනු ඇත.
මීට ටික වෙලාවකට පෙර කතානායක වරයා ඊට අත්සන් තැබුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව රැස් වීමෙන් අනතුරුවයි.