“2019 වසරේ මිනිසා” ලෙස ග්‍රේටා තුන්බර්ග් ටයිම් සඟරාව නම් කරයි

Picture of අසංක

අසංක

2019 ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ස්වීඩන් පාසල් සිසුවියක වන ග්‍රේටා තුන්බර්ග් නම් කර තිබේ.

ඒ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ව්‍යාපාරයක් ඇරඹීම ඇතුළුව ලෝකයම ඒ පිළිබඳ අවධානය යොමුකරවා ගැනීමට හැකිවීම ආදි පරිසර ක්‍රියාකාරිනියකගේ විශිෂ්ට කර්තව්‍යය ඉටුකිරීම උදෙසායි.

1927 දී ආරම්භ වූ ටයිම්ස් සඟරාව විසින් තෝරාගත් ළාබාලතම පුද්ගලයා 16 හැවිරිදි ග්‍රේටා වීමද විශේෂත්වයකි.