2022දීත් වාහන ආනයනය සීමා කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

එළඹෙන වසරේදීද  වාහන ආනයනය සීමා කිරීමට  රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී

රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටද දැනට රජය  තීරණය කළ බව ඔහු පැවසීය.

අද  කොළඹදී පවතී රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය .

මේ වසරේ පැමිණි අභියෝග හමුවේ මෙසේ විදේශ විනිමය රක ගැනීමටත් , ආනයනයන් පාලනය කිරීමටත් රජයට සිදුවී ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය