2022 වසරේදී සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22ක අතරට කොළඹ නගරයද ඇතුලත් කිරීමට CNN Travel වෙබ් අඩෙවිය පියවර ගෙන ඇත .
කොළඹ නගරයේ ඇති සුවිශේෂතා ගැන සංචාරකයින් හරිහැටි වටහාගෙන නොමැති බවද CNN Travel මෙහිදී සඳහන් කර ඇත
CNN Travel වාර්තාවේ සඳහන් අනෙකුත් ස්ථාන පහත දැක්වේ .
ANTIGUA AND BARBUDA
BISSAGOS ISLANDS, GUINEA-BISSAU
CAPE BRETON, NOVA SCOTIA
CHILE
COLOMBO
NAPLES, ITALY
DIJON, FRANCE
DISKO BAY, GREENLAND
GABON NATIONAL PARKS
JORDAN
LAHTI, FINLAND
MUNGA-THIRRI-SIMPSON DESERT, AUSTRALIA
NAPLES, ITALY
OLLANTAYTAMBO, PERU
ORKNEY ISLANDS, UK
OSLO
PENANG, MALAYSIA
SOUTH AFRICA
ST EUSTATIUS, NETHERLANDS
TULSA, OKLAHOMA
VALENCIA, SPAIN
YELLOWSTONE NATIONAL PARK