අර්බුදයෙන් මිදීමට , ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද අනුගමනය කරන්න – යුරෝපා සංගමය අවධාරණය කරයි !
ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසයි , එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳ බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි යුරෝපා සංගමය පවසන්නේ. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඒකාබද්ධව නිවේදනයක්…