ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්, මෙම මස 21 වැනි දා සිට පාසල් වෙත අනුයුක්ත කිරීමට රජය සැලසුම් කර ඇත
ඒ අනුව 21 දින සිට ආරම්භකෙරෙන , ළමුන් 200 ට අඩු පාසල් සඳහා මෙම උපාධිදාරීන් අනුයුක්ත කරන ලෙස රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.
එම අභ්‍යාසලාභී උපාධිදාරීන් යොදවා පාසල්වල අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාමට රජය මෙහිදී සැලසුම් කර ඇත