නවතම පුවත්

මාතලේ ශාන්ත තෝමසුවෝ කෑගලු විද්‍යාලය පරදා ජය ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී තෝමස් විදුහලේ ගිම්හාන ප්‍රනාන්දු (54), කවිඳු සේනාරත්න (74) සහ ඉමාන් ශරින්ද (55) අර්ධ ශතක ලබාගත්හ.


තෝමස් විදුහල් පළමු ඉනිම – ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 151  
(ගිම්හාන ප්‍රනාන්දු 54, ඉමාන් ශරින්ද 22, දුලාර මධුෂංක 22, පුන්සර ගිම්හාන 32/5, මාලක අබේරත්න 45/2)

කෑගලු විදුහල් පළමු ඉනිම – ඕවර 62.2 කදී සියලු දෙනා දැවී 150
(පුලස්ති අතපත්තු 37, අචින්ද නිමේෂ් 28, ලෝචන චරිත් 22, දුදිල කුලරත්න 31/5, ඉමන්ත කඩිගාව 42/3, දුලාර මධුෂංක 24/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම – ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 200
(කවිඳු සේනාරත්න 74, ඉමාන් ශරින්ද 55, ඉනුක ඒකනායක නොදැවී 31)

කෑගලු විදුහල් දෙවැනි ඉනිම – ඕවර 4 කදී කඩුල්ලක් දැවී 25

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්