30 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට 30 වැනි කොරෝනා මරණය අද අලුයම වාර්තා විය.

ඒ 23 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු IDH හි ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.