BREAKING NEWS


Share now!

 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20ක් ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය පරිදි මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පහත නම් සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් මෙලෙස මාරු කර යවා තිබේ.