නවතම පුවත්

පොලිස් ලොකු පුටු 20ක් වහාම මාරු කෙරේ

අසංක

අසංක

 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20ක් ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය පරිදි මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පහත නම් සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් මෙලෙස මාරු කර යවා තිබේ.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්