Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දැරිය හැකි මිලකට
කොවිඩ් එන්නත බෙදන්න
G-20 එකඟතාවක්
පැතුම් වික්‍රමරත්න
ඕනෑම සාර්ථක කොවිඩ් එන්නතක්,  දැරිය හැකි මිලකට , ලොව පුරා රටවලට කිසිදු භේදයකින් තොරව  ලබාදීමට ජී- 20 රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පලවී ඇත
කිසිදු රටක ආර්ථික මට්ටම නොබලා මෙම එන්නත් සදහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට කටයුතු යෙදීමටද මෙම සමුළුවේදී ,එහි  සාමාජික රටවල් එකඟතාවය පළකර ඇත .
මේ හරහා ලොව පුරා සෑම රටකටම සම අයිතිවාසිකම් හිමිවන ලෙස මෙම එන්නත බෙදාහැරීමේ ක්‍රියාවලිය දියත් කිරීමටද සැලසුම් සැකසිය යුතු බවද වීඩියෝ තාක්ෂනය ඔස්සේ පවැති මෙම සමුළුවේදී   ජී -20 නායකයින් පිළිගෙන ඇත.