ශ්‍රී ලංකාව තුල කෝරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව අද දින වනවිට 15000 හේ සීමාව ආසන්නයට පැමිණ ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 465 දෙනෙකු සුවය ලබා අද (24) පිටව ගිය අතර ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 14,962 ක් වන බව එම අංශය සඳහන් කළේය .
අද සවස වනවිට වයිරසය ආසාදනය වී රෝහල්ගතව සිටින පිරිස 5456ක් විය