මෙරට කොවිඩ් මරණ 300 පන්නයි

Picture of අසංක

අසංක

මෙරට සිදුවූ කොරෝනා මරණ ගණන 305ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (29) දිනයේ මරණ 8ක් වාර්තා වීමත් සමගය.