නවතම පුවත්

5 ‌‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසියි – ජනපති

අසංක

අසංක

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

පොළොන්නරුවේ දී අද පැවැති උත්සවයකදී ‌‌ෙහෙතෙම ‌ෙමේ බව පවසා ඇත.

මීට ‌පෙර ද ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනකු වරින් වර 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිිරීම පිළිබද සළකා බලන බවට පවසා තිබුණි.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !