නවතම පුවත්

5 ශිෂ්‍යත්වය – උසස් පෙළ කල්දමන්න – විපක්ෂ නායක ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චිඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය  ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත ය.

විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය.

විභාග දෙකම පැවැත්වෙන්නේ මෙම දරුවන් බරපතළ මානසික පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළදී බව විපක්ෂ නායකවරයා නිවේදනයෙන් නිකුත් කරමින් පෙන්වා දෙයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!